― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsකොළොන්නාවට පැය 18ක ජල කප්පාදුවක්

කොළොන්නාවට පැය 18ක ජල කප්පාදුවක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට පැය 18ක ජල කප්පාදුව සිදු කර තිබෙනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරනු ලබනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ එම නගර සභා බල ප්‍රදේශයට ඊයේ (04) රාත්‍රී 9 සිට අද (04) පස්වරු 3 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදුකරනු ලැබූ බවයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.