32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළොන්නාවට පැය 18ක ජල කප්පාදුවක්

කොළොන්නාවට පැය 18ක ජල කප්පාදුවක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට පැය 18ක ජල කප්පාදුව සිදු කර තිබෙනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරනු ලබනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ එම නගර සභා බල ප්‍රදේශයට ඊයේ (04) රාත්‍රී 9 සිට අද (04) පස්වරු 3 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදුකරනු ලැබූ බවයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.