24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති හා ඊශ්‍රායල තානාපති අතර හමුවක්

ජනපති හා ඊශ්‍රායල තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපතිවරයා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඊයේ (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

ජනාධිපතිවරයා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) අතර මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.