32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩාලි පාරේ ආරක්ෂාව තර කෙරේ

ඩාලි පාරේ ආරක්ෂාව තර කෙරේ

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අවට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මේ වනවිට ඩාලි පාර පුරා පොලිසිය හා යුද හමුදාව යොදවා ආරක්ෂාව තර කර තිබෙනව.

අප වාර්තාකරු පැවසුවේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර රථ ද මාර්ගයේ දෙපස නවතා තිබෙන බවයි.

අද (05) උදෑසන පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර ඉල්ලීමක් කර තිබුණා.

මේ හේතුවෙන් එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වේ යැයි අනුමාන කරමින් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.