26.1 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසනීපාරක්ෂක තුවා වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

සනීපාරක්ෂක තුවා වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුවියන් සඳහා ලබාදෙන සනීපාරක්ෂක තුවා තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිසුවියන් හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළව මිල දී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අනුමැතිය ලබාදුන් බවයි.

2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) 2024.07.10 දිනෙන් අවසන් වීමට නියමිතයි.