― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsවෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර අතුරුගිරිය හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ඇතුළු 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමෙන් මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.