31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර අතුරුගිරිය හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ඇතුළු 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමෙන් මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.