― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsපාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලු‍‍ම රජයේ පාසල් හෙට (09) දිනයේ දී සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කළා.

එමෙන්ම හෙට (09) දිනයේදී සියලු ගුරු – විදුහපතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට ද නියමිතයි.