30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලු ටැංකියට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මාලු ටැංකියට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මිද්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිද්දෙනිය, වික්‍රම මාවත ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි දරුවෙක් බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.