27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසනත් ජයසූරියට අලුත් තනතුරක්

සනත් ජයසූරියට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

මෙතෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වූයේ පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියත් සමඟයි.

සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනු ලබනාවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

මෙතෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වූයේ පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියත් සමඟයි.

සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.