― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsකුරුක්ලමඩම් වෙරළේ කාන්තා මළ සිරුරක්

කුරුක්ලමඩම් වෙරළේ කාන්තා මළ සිරුරක්

කුරුක්ලමඩම් වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලුවාන්චිගුඩි පොලිස් වසමට අයත් කුරුක්ලමඩම් වෙරළ තීරයට පසුගියදා (07) කාන්තා මළ සිරුරක් ගසාගෙන විත් තිබූ බව කලුවාංචිගුඩි පොලිසිය පවසනවා.

වෙරළ තීරයට කාන්තා මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් සිරුර ගොඩගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පමණ පසුවන කාන්තාවක් බවත් ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් පොලිසිය පවසනවා.