26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුක්ලමඩම් වෙරළේ කාන්තා මළ සිරුරක්

කුරුක්ලමඩම් වෙරළේ කාන්තා මළ සිරුරක්

කුරුක්ලමඩම් වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලුවාන්චිගුඩි පොලිස් වසමට අයත් කුරුක්ලමඩම් වෙරළ තීරයට පසුගියදා (07) කාන්තා මළ සිරුරක් ගසාගෙන විත් තිබූ බව කලුවාංචිගුඩි පොලිසිය පවසනවා.

වෙරළ තීරයට කාන්තා මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් සිරුර ගොඩගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පමණ පසුවන කාන්තාවක් බවත් ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් පොලිසිය පවසනවා.