28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩට ආ රජයේ සේවකයින්ට පඩි වැඩිවෙයි

වැඩට ආ රජයේ සේවකයින්ට පඩි වැඩිවෙයි

විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට හා ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවටටි අද (09) මෙලෙස අනුමැතිය හිමිවී ඇත්තේ.

මෙහි ඇති විශේෂම කරුණ නම් මෙම අවස්ථාව හිමිවන්නේ 2024 ජූලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ අයට පමණක් මෙම වැටුප් වර්ධකය හිමිවීඉමයි.