― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsචරිත හේරත්ගේ සහාය සජබෙට

චරිත හේරත්ගේ සහාය සජබෙට

මහාචාර්ය චරිත හේරත් ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ නිදහස ජනතා සභාව මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.