― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsහදිසියේම දුම්රිය වර්ජනයක්

හදිසියේම දුම්රිය වර්ජනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසියේම වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බවයි.