― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඋත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළට

උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළට

අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට මෙම දීමනාව ලබාදීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශයට අනුවයි අධ්‍යාපන අමාත්‍යාංශය මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය සඳහා යොමු කර ඇත්තේ.