29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුලී නිවාස සඳහා නව පනතක්

කුලී නිවාස සඳහා නව පනතක්

කුලී නිවාස හා නිවාස පනත සංශෝධනය කිරීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 1972 අංක 7 දරණ නිවාස කුලී පනත අවලංගු කිරීමෙන් පසු කුලී නිවැසියන් සහ නිවාස අයිතිය සමානව ආරක්ෂා කිරීමේ අරමුණින් නව පනතක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.