33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික පුස්තකාලයේ ගින්නක්

ජාතික පුස්තකාලයේ ගින්නක්

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා පරිශ්‍රයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

කොළඹ 07 පිහිටි මෙම පුස්තකාලයේ එක් අංගයක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙක් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට උත්සාහ දරනවා.