23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස්නාහිර ත්‍රිරෝද රථ ගාස්තු පහළට

බස්නාහිර ත්‍රිරෝද රථ ගාස්තු පහළට

බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රීරෝද රථවල දෙවන කිලෝමීටරයට අයකරන ගාස්තුව අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට දෙවැනි කිලෝමීටරය සඳහා අයකරනු ලබන රුපියල් 100 රුපියල් දහයකින් අඩු කෙරෙනු ඇති.

මෙම ගාස්තු අඩුවීම ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේනමුත් මෙම ගාස්තු අඩුකිරීඉම යටතේ පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදුවන්නේ නැහැ.

නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අයකරන ත්‍රිරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් 0760450860 යන දුරකථන අංකයට හෝ වට්ස් ඇප් මඟින් දැනුම් දෙන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.