28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජකාරියේ සිටි සැරයන්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

රාජකාරියේ සිටි සැරයන්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

අනුරාධපුර, රුවන්වැලි මහ සෑය පොලිස් මුරපොළේ රාජකාරි භාරව සිටි පොලිස් සැරයන්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ, රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 55 හැවිරිදි ජයතිලක නැමති සැරයන්වරයෙක් බවයි.

මෙම සැරයන්වරයා රුවන්වැලි සෑය පොලිස් මුරපොළේ රාජකාරි භාරව කටයුතු කරමින් සිට ඇති අතර අද (11) අලුයම පොලිස් මුරපොළේ ලේ විලක් මැද වැටී සිට තිබෙනවා.

මෙය සිය දිවි නසා ගැනීමක්ද? වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.