30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට

ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ එහි රෝග ලක්ෂණ ලෙස කැස්ස, නාසයෙන් දියර ගැලීම, උණ හඳුන්වා දිය හැකි බවයි.

එවැනි රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් නොයවා නිවසේම තබාගන්නා ලෙසත් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමු කළ යුතු බවත් වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.