26.7 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

වර්ජනය අවසන් වුවද අද (12) දිනයේදී කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වී තිබෙනවා.

දුම්රිය වර්ජනය අවසන්වීමෙන් පසු එම දුම්රිය ධාවනයට අවශ්‍ය දුම්රිය කට්ටල ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ස්ථානයට යැවීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු කිරීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කාර්යාල දුම්රිය 09ක් පමණ අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.