26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්බානි පුතුගේ විවාහයට නාමල්ටත් ඇරයුම්

අම්බානි පුතුගේ විවාහයට නාමල්ටත් ඇරයුම්

මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානි සහ කර්මාන්තකරුවෙකු වන විරේන් මර්චන්ට්ගේ දියණිය රාධිකා මර්චන්ට් අද (12) යුග දිවියට එළඹෙනවා.

විවාහ උත්සවය ජියෝ ලෝක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ මහා සංකීර්ණයක දින 3ක් පුරා පැවැත්වෙනවා.

මෙම විවාහ මංගල්‍යයට ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම ලොව ධනවත් පුද්ගලයන් රැසක්ද පැමිණ තිබෙනවා.

මෙම මංගල උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.