26 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳු T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

වනිඳු T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

වනිඳු හසරංග ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

වනිඳු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කළ බවයි.