30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentසැප බස් දෙකක් ගැටී මැල්සිරිපුර මාරක රිය අනතුරක්

සැප බස් දෙකක් ගැටී මැල්සිරිපුර මාරක රිය අනතුරක්

මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේදී අද (17) අලුයම සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (17) අලුයම 2.00ට පමණ සිදු වූ මෙම අනතුරෙන් මඩකලපුව බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.