30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentතිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය අනතුරට

තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය අනතුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරකට ලක් ව තිබෙනවා.

අද (18) පෙරවරුවේ මන්ත්‍රීවරයා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිට දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් මින් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් මේ වනවිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.