25.1 C
Colombo
Thursday, January 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සලකා බැලීම ඇරඹේ

අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සලකා බැලීම ඇරඹේ

අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා.

පසුගිය 13 වැනිදායින් දෙවැනි අදියර සඳහා අයදුම් පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වුණා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බවයි.

අස්වැසුම පළමු අදියරෙන් ලක්ෂ 18 ක පිරිසක් ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.