23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ දුම්රිය පීලි පැනීමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දුම්රිය පීලි පැනීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චන්දිගාර් සිට දිබ්රුගාර් දක්වා ධාවනය වූ දුම්රිය ගොන්ඩා ප්‍රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් දුම්රිය මැදිරි 4ක් පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.