31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචිලී රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු ඇමරිකාවේ, චිලී රාජ්‍යයේ අද (19) පෙරවරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් සටහන් වී තිබූ බවයි එරට භූ කම්පන මධ්‍යස්ථානය වාර්තා කරන්නේ.

චිලී හි වෙරළබඩ කලාපයක් වන ඇන්ටොෆගස්ටා සිට කිලෝමීටර් 128ක් නැගෙනහිරින් මෙම භූමිකම්පාව සිදුව ඇති බව වාර්තා වනවා.