27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රුහුණු කුමාරී දුම්රියේ ගැටී ඊයේ (18) පස්වරුවේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (18) පස්වරුවේ මරදාන සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් රුහුණු කුමාරී දුම්රියේ ගාල්ල දෙවට ප්‍රදේශයේ අධිවේගී පිවිසුම් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයකු දුම්රියේ ගැටී ඇති බවයි.

දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයම මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට මංසන්ධිය ඇතුළු අධිවේගී පිවිසුම් මාර්ගයේද දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබූ බවයි වාර්තා වන්නේ.