32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භ කළ විධිමත් විනය පරීක්ෂණයට අගතියක් නොවීමේ අරමුණෙන් මෙම තීන්දුව ගෙන තිබෙනවා.