27.8 C
Colombo
Tuesday, June 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිලේ වෙනසක්

රත්තරන් මිලේ වෙනසක්

ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී මෙරට රත්තරන් මිල පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 208,350ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 191,050ක් ලෙස හා කැරට් 21 රන් පවුමක් රුපියල් 182,350ක් ලෙස මිල සටහන් වනවා.