26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජීවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගැනීමට නියෝග

ජීවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගැනීමට නියෝග

වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත විසින් නුවරඑළිය පොලිසියට නියෝග කර තිබෙනවා.