30 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ගය අයිනේ බරපතල තුවාල සහිත මළ සිරුරක්

මාර්ගය අයිනේ බරපතල තුවාල සහිත මළ සිරුරක්

බරපතල තුවාල ලබා මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ මාර්ගයක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මිහින්තලය පොලිසිය පැවසුවේ මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ ගල්කුමම ප්‍රදේශයේ තිබී බරපතල තුවාල ලබා මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බවයි.

ඊයේ රාත්‍රියේ තම රැකියාව නිමවී නිවස බලා එමින් සිටියදී මෙම මෙම අනතුර සිදුවී ඇති අතර රථවාහනයක් විසින් මෙම පුද්ගලයා අනතුරට පත්කර පලායන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

අනතුර සිදුකර පලාගිය වාහනය සොයා මිහින්තලය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.