24.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි

විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි

හිටපු වනජීවි අමාත්‍ය විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.

දිය මකුළුවකු සපා කෑම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

බිබිලේ පිහිටි ඔහුගේ නිවසේ, නාන කාමරයේ සිටියදී හිටපු අමාත්‍යවරයා මෙම අනතුරට ලක්ව තිබෙනවා.