30 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර මිල අඩු කළ හැකියි - නලින්

බිත්තර මිල අඩු කළ හැකියි – නලින්

බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු කිරීමට හැකියාව පවතින බව නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ උත්සව සමයේ බිත්තර නිෂ්පාදකයින් මිල අඩු කිරීමට පියවර නොගන්නේ නම් යළිත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.