27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් හිඟයක් නැහැ

ලිට්‍රෝ ගෑස් හිඟයක් නැහැ

ලිට්‍රෝ ගෑස්වල කිසිදු හිඟයක් නොමැති බවට එම සමාගම පවසනවා.

පසුගිය දින කිහිපයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ගෑස් ප්‍රවාහනය කිරීමේ දෝෂ තිබූ බවත් මේ වනවිට එම අර්බුදකාරී තත්ත්වය විසඳා ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කෙසේනමුත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ තමන්ට අවශ්‍ය පරිදි ගෑස් මිල දී ගැනීමට නොහැකි බවයි.

නමුත් ඊයේ (23) වන විට එම අර්බුදයට විසඳුම් ලබාදෙමින් එම ප්‍රදේශවල පිහිටා ඇති ගෑස් අලෙවි සැල්වලට ලිට්‍රෝ ගෑස් සැපයීම යළිත් ආරම්භ කර තිබෙනවා.