― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඩෙංගු අවදානමක්

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඩෙංගු අවදානමක්

රජයේ සහ පෞද්ගලික ආයතනවල ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රට පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,500 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව කීට මර්දන නිලධාරීන් 60ක් පමණ මේ සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.