26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්‍රාමිකයන්ට විශේෂ මාසික දීමනාවක්

විශ්‍රාමිකයන්ට විශේෂ මාසික දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මෙම විශේෂ මාසික දීමනාව එලැඹෙන සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවයි.

ඒ අනුව රාජ්‍ය සේවයේ නිරතව සිටි ලක්ෂ 7ක පමණ පිරිසකට මෙම ප්‍රතිලාභය හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.