25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipෂාරුක්ගේ රුව සහිත රන් කාසියක්

ෂාරුක්ගේ රුව සහිත රන් කාසියක්

ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රුව සහිත විශේෂ රන් කාසියක් පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් නිකුත් කර තිබෙනවා.

ෂාරුක් ඛාන් මෙම ගෞරවය හිමිකරගත් පළමු ඉන්දීය නළුවා බවට පත්වීම විශේෂත්වයකි.

එමෙන්ම ෂාරුක් ඛාන් ලබන මාසයේ Locarno සිනමා උළෙලේදී Pardo alla Carriera සම්මානයෙන් පිදුම් ලැබීමට ද නියමිතයි.