30.6 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුමන බාධා ආවත් යුක්තියේ මෙහෙයුම නවතන්නේ නැහැ

කුමන බාධා ආවත් යුක්තියේ මෙහෙයුම නවතන්නේ නැහැ

කුමන බාධක පැමිණිය ද ‘යුක්තිය’ මෙහෙයුම නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස්පතිවරයා ධුරයේ නොසිටියත් කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කරනු ලැබූ යුක්තියේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේනමුත් යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සඳහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.