27 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් ඇප මුදල් තැම්පත් කරයි

ජනපති රනිල් ඇප මුදල් තැම්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.