23.9 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට තැපෑලත් ලහි ලහියේ සූදානම්

ජනාධිපතිවරණයට තැපෑලත් ලහි ලහියේ සූදානම්

ජනාධිපතිවරණයට අදාළ සියලුම තැපැල් කටයුතු අද (26) සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ පවසනවා.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යභාර නිලධාරීන්ට මේ වනවිටත් පළමු චක්‍රලේඛය යවා ඇති බවත් එමඟින් මැතිවරණයට අදාළ සියලු ලිපි ලේඛන භාරගැනීමේ හැකියාව පවතින බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා සේවකයන් 8000ක් පමණ යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.