26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය සඳුදා

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය සඳුදා

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අදාළ අපේක්ෂකයා කවුරුන් දැයි එළඹෙන දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම ජූලි මස 29 වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.