27.2 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුවන් ගුණසේකර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට

රුවන් ගුණසේකර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට

නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම නව පත්වීම අද (26) සිට ලබන 20 වැනිදා දක්වා බලාත්මක බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පුද්ගලික අවශ්‍යතාවක් මත විදෙස් ගතවීම හේතුවෙන් තාවකාලිකව එම ධුරයට මොහු පත් කර තිබෙනවා.