― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅගෝස්තුවේ සිට වාහන ආනයනයට අවසර

අගෝස්තුවේ සිට වාහන ආනයනයට අවසර

අගෝස්තු මාසයේදී වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන වසරේ මුල් කාර්තුව වනවිට පුද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය පහසු කරන බවයි.

ඒ අනුව එහි පළමු අදියර ලෙස ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනයට අවසර ලබාදෙන බවත් 2025 පළමු කාර්තුවේදී පෞද්ගලික වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.