26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමදුරෝ තෙවැනි වරටත් වෙනිසියුලාවේ ජනපති ධුරයට

මදුරෝ තෙවැනි වරටත් වෙනිසියුලාවේ ජනපති ධුරයට

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ තෙවැනි වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සියයට 44ක් ලබා ගත් විපක්ෂ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් අභිබවා යමින් නිකොලස් මදුරෝ සියයට 51ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි.

නිකොලස් මදුරෝ මීට වසර 11 කට පෙර වෙනිසියුලාවේ චාවේස්ගේ අභාවයෙන් පසු පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට තේරී පත්වුණා.