27.2 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමති කංචනගේ සහයත් රනිල්ට

ඇමති කංචනගේ සහයත් රනිල්ට

ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂ නායකයාට රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වයක් වෙනුවෙන් සිය උපරිම සහාය ලබාදෙන බව එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

වැඩි ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බහුතර පාර්ලිමේන්තු කණ්ඩායම ද ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදෙනු ඇති බව ද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.