32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑංගලන්තයේ පිහි ඇනුමක් - ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

එංගලන්තයේ පිහි ඇනුමක් – ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

උතුරු එංගලන්තයේ, සවුත්පෝර්ට් හි නර්තන වැඩසටහනක් අතරතුර එල්ල වූ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිහි ඇනුමෙන් තවත් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

කෙසේනමුත් ඉන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.