31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔලිම්පික් උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර ලංකාවට තෙවැනි තැන

ඔලිම්පික් උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර ලංකාවට තෙවැනි තැන

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය සඳහා හොඳම සංස්කෘතික ඇඳුම් 11 නම් කර තිබෙනවා.

ඒ අතරින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දැක්වෙන ඇඳුමට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

එහි පළමු ස්ථානය මොංගෝලියාවටද දෙවන ස්ථානය මෙක්සිකෝවටද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.