29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05ක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05ක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

මෙවර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වරට ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ දිනයේදී මෙම ත්‍යාග මුදල පිරිනමා තිබුණා.